29th August 2018 00:10:32 Hours
අභාවප්‍රාප්ත(විශ්‍රාමික) ජෙනරාල් රොහාන් දළුවත්ත ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ට හමුදා සම්ප්‍රදායානුකූලව අවසන් ගෞරවාචාරය බදාදා (29) දින සන්ධ්‍යාවේ බොරැල්ල පොදු සුසාන භූමියේ දී පිරිනැමීමට නියමිතය.
යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද විශේෂ 1 වන කොටසේ නියෝගය මගින් යුද්ධ හමුදාවේ නිලධාරින් සහ සියලුම සාමාජිකයින්ගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටින අතර යුද්ධ හමුදා ඉතිහාසය පුරාවටම එතුමන්ගේ කිර්තීමත් නාමය මෙන්ම යුද්ධ හමුදාව වෙනුවෙන් කරන ලද සේවය සදහට නොමැකෙන බව තවදුරටත් ප්‍රකාශ කර සිටියි.
Running Sneakers | Jordan Ανδρικά • Summer SALE έως -50%