Header

Sri Lanka Army

Defender of the Nation

27th August 2018 21:37:33 Hours

මධ්‍යම භට පිරිස් වැල්ලවාය ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගින්නක් මැඩපවත්වයි

මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වදිනහේලයාය කන්දේ සෙනසුරාදා (25) දින හදිසියේ ඇතිවු ගින්නක් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මැඩපැවැත්වීමට සමත්විය.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ මඟපෙන්වීම මත 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ එම රෙජිමේන්තුවේ නිලධාරින් දෙදෙනෙකු සහ සෙසුනිලයින් 40 දෙනෙකු යුහුසුළුව ක්‍රියාත්මක වී ගින්න මැඩපැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබීය. Mysneakers | adidas Yeezy Boost 350