Header

Sri Lanka Army

Defender of the Nation

22nd August 2018 12:00:02 Hours

හොරොම්ඹුව ලැව් ගින්න පාලනය කරයි

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් පරිදි මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනාංකයේ භට පිරිස් මීට දින කිහිපයකට පෙර මොණරාගල, හොරොම්ඹුව ප්‍රදේශයේ ඇතිවු ලැව් ගින්න පාලනය කිරිමට සමත් වුහ.

මෙම ලැව් ගින්න මැඩපැවැත්වීම සඳහා 18 ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරිගේ අධික්‍ෂණය යටතේ නිලධාරි 01 ක් සහ හමුදා සාමාජිකයන් 25 දෙනෙකු සහභාගි විය. Sports News | Women's Nike Air Max 270 React trainers - Latest Releases , youth boys nike sunray sandals clearance outlet