Header

Sri Lanka Army

Defender of the Nation

20th August 2018 10:32:16 Hours

තායිලන්ත විශ්ව විද්‍යාල දූත පිරිසක් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සංචාරයක

තායිලන්තයේ චූලාලොංග්න්කෝර්න් විශ්වවිද්‍යාලීය (Chulalongkorn University) රොටරි සාම මධ්‍යස්ථානයේ දුත පිරිසක් උතුරු පළාතේ සංචාරයක නිරත අතර යුද්ධ හමුදාව විසින් යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසන්ධාන ව්‍යාපෘතින් පිළිබඳ අධ්‍යයනයක් සිදුකිරිම සඳහා ඔවුන් ඉරිදා (19) දින යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත පැමිණියහ.

මෙහිදි යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි විසින් මෙම දුත පිරිස පිළිගත් අතර එතුමන් විසින් සංහිදියා ක්‍රියාවලියේදී යුද්ධ හමුදාවේ දායකත්වය, මානුෂීය ව්‍යාපෘතීන් සහ යාපනය ආර්ධද්වීපයේ යුද්ධ හමුදාවේ කාර්ය භාරය පිළිබඳව තායිලන්තයේ චූලාලොංග්න්කෝර්න් විශ්වවිද්‍යාලීය රොටරි සාම මධ්‍යස්ථානයේ දුත පිරිස දැනුවත් කරන ලදී. latest Nike release | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp