Header

Sri Lanka Army

Defender of the Nation

14th August 2018 18:08:54 Hours

ආරක්‍ෂක සේවා වෙඩි තැබීමේ තරඟාවලිය - 2018 හී සමස්ථ ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෙඩික්කරුවන්ට

ආරක්‍ෂක සේවා වෙඩි තැබීමේ තරඟාවලිය - 2018 හී දස්කම් දක්වමින් සමස්ථ ශුරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි සහ කාන්තා වෙඩික්කරුවන් සමත්විය.

යුද්ධ හමුදා සුළු අවි සංගමය විසින් සංවිධානය කරනු ලබන ආරක්‍ෂක සේවා කුඩා සිදුරු වෙඩි තැබීමේ තරඟාවලිය - 2018 වැලිසර නාවික හමුදා වෙඩි පිටියේ දී ජූලි මස 28 සිට අගෝස්තු මස 01 දින දක්වා පැවැත්විණි. මීට අමතරව, පිස්තෝල වෙඩිතැබීමේ තරඟාවලිය වැලිසර නාවික හමුදා වෙඩි පිටියේ දී අගෝස්තු මස 07 සහ 08 දිනයන්හි පැවැත්විණි.

යුද්ධ හමුදා වෙඩික්කරුවන්ගේ තරඟ ප්‍රතිඵල පහතින් දැක්වේ;

විවෘත කණ්ඩායම් (පිරිමි) ප්‍රථම ස්ථානය

මාණ්ඩලික සැරයන් ඩබ්ලිව්.පි.එන් ධම්මික - 4 ගැහේබ

සැරයන් එම්.එම්.එන් කොස්වත්ත - 1 ගරෙ

කෝප්‍රල් ඒ.එම්.සී.එන් බණ්ඩාර - 4 විබ

ලාන්ස් කෝප්‍රල් ඒ.ජී.ඒ.එස් බුද්ධික - 1 ගැහේබ

විවෘත තනි තරඟ (පිරිමි)

සැරයන් එම්.එම්.එන් කොස්වත්ත - ගරෙ - ප්‍රථම ස්ථානය

ලාන්ස් කෝප්‍රල් ඒ.ජී.ඒ.එස් බුද්ධික - 1 ගැහේබ - දෙවන ස්ථානය

ප්‍රොඩක්ෂන් අංශය කණ්ඩායම් (පිරිමි) ප්‍රථම ස්ථානය

සැරයන් ඩි.එම් ගුණරත්න - 5 ගැහේබ

සැරයන් ඩි.එස් අරුණ ශාන්ත - 4 ශ්‍රීලංඉ

කෝප්‍රල් ඩබ්ලිව්.කේ.ඒ.බි.පි.ප්‍රනාන්දු - 4 විබ

ලාන්ස් බොම්බඩි කේ.එම්.ආර්. ජයන්ත කුමාර - 9 ශ්‍රීලංකාහ

ප්‍රොඩක්ෂන් අංශයේ ඒකල (පිරිමි)

ලාන්ස් බෝම්බඩි කේ.එම්.ආර්. ජයන්ත කුමාර - 9 ශ්‍රීලංකාහ - පළමු ස්ථානය

කෝප්‍රල් ඩබ්ලිව්.කේ.ඒ.බි.පි.ප්‍රනාන්දු - 4 විබ - දෙවන ස්ථානය

ස්ටෑන්ඩර්ඩ් අංශයේ කණ්ඩායම් (පිරිමි) දෙවන ස්ථානය

කපිතන් ටි.එම්. සුරංග - ගැහේබ

කපිතන් අයි. හෙට්ටිආරච්චි - ගැහේබ

සැරයන් ඒ.ඕ.සී.කේ. අබේවර්ධන - 1 ගරෙ

ලාන්ස් කෝප්‍රල් එල්.ඩබ්ලිව්.ආර්.එන්. තුෂිත කුමාර - 11 ගරෙ

ස්ටෑන්ඩර්ස් අංශය තනි තරඟ (පිරිමි)

කපිතන් ටී.එම්. සුරංග - ගැහේබ - දෙවන ස්ථානය

ලාන්ස් කෝප්‍රල් එල්.ඩබ්ලිව්.ආර්.එන්. තුෂිත කුමාර - 11 ගරෙ - තුන්වන ස්ථානය

විවෘත අංශය කණ්ඩායම් (කාන්තා) ප්‍රථම ස්ථානය

ලුතිනන්‍ ටී.ආර්. වික්‍රමආරච්චි - ශ්‍රීලයුකාබ

කෝප්‍රල් කේ.ඩි.එස්.තෙන්නකොන් - 7 ශ්‍රීලයුකාබ

ලාන්ස් කෝප්‍රල් ඒ.ඩී.ලක්මාලි - 7 ශ්‍රීලයුකාබ

සාමාන්‍ය සෙබළ පී.ආර්.එස්.කේ. දිසානායක - 3 ශ්‍රීලයුපොහේබ

විවෘත අංශයෙන් ඒකල (කාන්තා)

ලාන්ස් කෝප්‍රල් ඒ.ඩි. ලක්මාලි - 7 ශ්‍රීලයුකාබ - පළමු ස්ථානය

ස්ටෑන්ඩර්ඩ් අංශයේ කණ්ඩායම් (කාන්තා) ප්‍රථම ස්ථානය

ලුතිනන් ආර්.එම්.ඒ.කේ. රත්නායක - ශ්‍රීලයුකාබ

කෝප්‍රල් කේ.පී.එම්.පී. පතිරණ - 1 ශ්‍රීලයුකාබ

ලාන්ස් කෝප්‍රල් ඒ.එම්.පි.එම්. මැණිකේ - 5 ශ්‍රීලයුකාබ

ස්ටෑන්ඩර්ඩ් අංශයේ ඒකල (කාන්තා)

කාන්තා සෙබළ ඒ.කේ. කෞෂල්‍ය - 5 ශ්‍රීලයුකාබ - දෙවන ස්ථානය

ලුතිතන් ආර්.එම්.ඒ.කේ. රත්නායක - ශ්‍රීලයුකාබ - තෙවන ස්ථානය

ප්‍රොඩක්ෂන් අංශය කණ්ඩායම් (කාන්තා) ප්‍රථම ස්ථානය

ලුතිනන් එල්.ඒ.එස්.එම්. ලියනඅරච්චි - ශ්‍රීලයුකාබ

ලාන්ස් කෝප්‍රල් ආර්.ඒ.ඒ. වාසනා - 2 ශ්‍රීලයුකාබ

කාන්තා සෙබල එස්.එම්.එන්. දෙව්මිණි - 6 ශ්‍රීලයුකාබ

කාන්තා සෙබල කේ.කේ. පෙරේරා - 5 ශ්‍රීලයුකාබ

ප්‍රොඩක්ෂන් අංශය ඒකල (කාන්තා)

කාන්තා සෙබල එස්.එම්.එන්. දෙව්මිණි - 6 ශ්‍රීලයුකාබ - පළමු ස්ථානය

ලුතිතන් එල්.ඒ.එස්.එම්. ලියනආරච්චි - ශ්‍රීලයුකාබ - දෙවන ස්ථාන

කුඩා සිදුරු වෙඩිතැබීම් තරඟාවලිය

වායු පිස්තෝල (පිරිමි) ප්‍රථම ස්ථානය

සාමාන්‍ය සෙබල ජේ.ඩි. චමින්දරත්න

වායු පිස්තෝල (පිරිමි) පළමු ස්ථානය

කෝප්‍රල් එම්.පි. පතිරණ

ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඩබ්ලිව්.පී. ඉදුනිල්

සාමාන්‍ය සෙබල ජේ.ඩි. චමින්දරත්න

නිදහස් පිස්තෝල පිරිමි

ලාන්ස් බොම්බඩි ඩබ්ලිව්.ජි.යු.කේ. විජේරත්න - පළමු ස්ථාන

කෝප්‍රල් එම්.පී. පතිරණ - දෙවන ස්ථාන

ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඩබ්ලිව්.පී. ඉදුනිල් - තෙවන ස්ථානය

නිදහස් පිස්තෝල (පිරිමි) ප්‍රථම ස්ථානය

කෝප්‍රල් එම්.පි. පතිරණ

ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඩබ්ලිව්. ඉදුනිල්

ලාන්ස් බොම්බඩි ඩබ්ලිව්.ජි.යු.කේ. විජේරත්න

ස්ටෑන්ඩ් පිස්තෝල (පිරිමි)

කෝප්‍රල් එම්.පි. පතිරණ - පළමු ස්ථානය

කොප්‍රල් ඩබ්ලිව්.ඩි.බි. ඇටිපොළ - දෙවන ස්ථානය

ස්ටෑන්ඩ් පිස්තොල (පිරිමි) පළමු ස්ථානය

කෝප්‍රල් එම්.පි. පතිරණ

කෝප්‍රල් ඩබ්ලිව්.ඩි.බි. ඇටිපොළ

ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඩබ්ලිව්.පි. ඉදුනිල්

රැජිඩ් ෆයර් පිස්තෝල (පිරිමි) කණ්ඩායම - දෙවන ස්ථානය

කෝප්‍රල් එම්.පි. පතිරණ

කෝප්‍රල් ඩබ්ලිව්.ඩි.බි. ඇටිපොළ

ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඩබ්ලිව්.පි. ඉදුනිල්

ස්පෝරට් පිස්තෝල (කාන්තා)

සාමාන්‍ය සෙබල ඒ.අයි.ඩි.ඒ. කුලතුංග - පළමු ස්ථානය

ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.එන්.එම්. වීරක්කොඩි - තෙවන ස්ථානය

ස්පෝරට් පිස්තෝල (කාන්තා) කණ්ඩායම - පළමු ස්ථානය

වර්ණ සැරයන් කේ.එස්.සී.ජි. කැන්දවල

ලාන්ස් කෝප්‍රල් විරක්කොඩි

සාමාන්‍ය සෙබළ ඒ.අයි.ඩි.ඒ. කුලතුංග

වායු පිස්තෝල (කාන්තා) පළමු ස්ථානය

සාමාන්‍ය සෙබළ ඒ.අයි.ඩි.ඒ. කුලතුංග

වායු පිස්තෝල (කාන්තා) කණ්ඩායම - දෙවන ස්ථානය

ලාන්ස් කෝප්‍රල් ආර්.ඒ.ඒ. උදයන්ගි

ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.එන්.එම්. වීරක්කෝඩි

සාමාන්‍ය සෙබළ ඒ.අයි.ඩි.ඒ. කුලතුංග

60 Prone රයිෆල් (පිරිමි) - පළමු ස්ථානය

සාමාන්‍ය සෙබළ ආර්.ඩි.පී.එන්. ගුණතිලක

60 Prone රයිෆල් (පිරිමි) කණ්ඩායම - දෙවන ස්ථානය

සාමාන්‍ය සෙබළ එස්.එම්.ඒ.යු. සමරකෝන්

සාමාන්‍ය සෙබල ආර්.ඩි.පි.එන්. ගුණතිලක‍

සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.ඒ.ජේ.ආර්. හේමචන්ද්‍ර

3 x 40 රයිෆල් (පිරිමි) පළමු ස්ථානය

බළලත් නිලධාරි I එස්.එම්.එම්. සමරකෝන්

3 x 40 රයිෆල් (පිරිමි) කණ්ඩායම - දෙවන ස්ථානය

බළලත් නිලධාරි I එස්.එම්.එම්. සමරකෝන්

ලාන්ස් කෝප්‍රල් ඒ.එච්.එල්.පි. ජයවීර

සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.ඒ.ජි.ආර්. හේමචන්ද්‍ර

වායු රයිෆල් (කාන්තා) කණ්ඩායම - දෙවන ස්ථානය

ලාන්ස් කෝප්‍රල් කේ.පි.පි. රත්නායක

ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ජි.ජේ. මදුෂානී

සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.කේ.වයි. නවරත්න

60 Prone රයිෆල් (කාන්තා) - දෙවන ස්ථානය

ලාන්ස් කෝප්‍රල් පී.ජි.පී.එස්. ජයරත්න

60 Prone රයිෆල් (කාන්තා) කණ්ඩායම - දෙවන ස්ථානය

ලාන්ස් කෝප්‍රල් පී.ජි.පී.එස්. ජයරත්න

ලාන්ස් කෝප්‍රල් කේ.පී.පී. රත්නායක

ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ජි.ජේ. මදුෂානී

3 x 40 රයිෆල් (කාන්තා) තෙවන ස්ථානය

කෝප්‍රල් එච්.ඒ.අයි. මදුෂංක

3 x 40 රයිෆල් (කාන්තා) කණ්ඩායම - තෙවන ස්ථානය

කෝප්‍රල් එච්.ඒ.අයි. මදුෂංක

ලාන්ස් කෝප්‍රල් කේ.පී.පී. රත්නායක

ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ජි.ජේ. මදුෂානී jordan Sneakers | First Look: Nike PG 5 PlayStation 5 White Pink Black BQ6472-500 Release Date - SBD