Header

Sri Lanka Army

Defender of the Nation

13th August 2018 13:46:27 Hours

22 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව සිය 20 වන සංවත්සරය සමරයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් සැමරුම් වැඩසටහන් මාලාවක් සමඟින් 2018 ජූලි මස 28 වන දින සිය 20 වන සංවත්සරය සමරනු ලැබීය.

22 වන ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරි මේජර් ලලිත් සමරකොන් ගේ උපදෙස් මත විශේෂ බෝධි පූජා පිංකමක් සහ ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පැවැත්විය.

තවද, එම භට පිරිස් හමුදා සම්ප්‍රදායානුකූල අණදෙන නිලධාරි තුමන් වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනැමූහ.

එහිදි, අණදෙන නිලධාරිතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීම සහ භට පිරිස් ඇමතීම සිදු කරනු ලැබීය. url clone | Nike Shoes