Header

Sri Lanka Army

Defender of the Nation

13th August 2018 13:43:27 Hours

යුද්ධ හමුදා භට පිරිස් ගැටඹේ දිය කපන ස්ථානය පිරිසිදු කරයි

නුඳුරේදී පැවැත්වීමට නියමිත මහනුවර ඇසළ උත්සවය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ගැටඹේ දියකපනතොට විහාරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් ගැටඹේ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසලේ භට පිරිස් විසින් දියත් කරනු ලැබීය.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත පැවති මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 10 දෙනෙකු සහභාගි විය. Running Sneakers Store | Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp