Header

Sri Lanka Army

Defender of the Nation

13th August 2018 11:07:27 Hours

මධ්‍යම භට පිරිස් මොණරාගල, සපුගොඩ කන්දේ ඇතිවූ හදිසි ලැව් ගින්න මැඩපවත්වයි

ඉහතදී මොණරාගල දිස්ත්‍රික්කයේ අනපල්ලම,සපුගොඩ කන්ද ප්‍රදේශයේ දින කිහිපයකට ඉහතදී ඇතිවු හදිස්සි ලැව් ගින්න පිළිබඳ සැලවූ වහාම මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපති 121 වන බලසේනාවට අයත් 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ එම භටපිරිස් යුහුසුළුව ක්‍රියාත්මක වී ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.

මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා යුද්ධ හමුදා නිලධාරියෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 25 දෙනෙකු සහභාගි විය. best Running shoes | nike fashion