Header

Sri Lanka Army

Defender of the Nation

13th August 2018 13:57:13 Hours

62 වන සේනාංකයේ භට පිරිස් ශ්‍රීපුර රෝහලේ ‘ශ්‍රමදාන’ වැඩසටහනක් පවත්වයි

පදවි ශ්‍රීපුර රෝහලේ නවතමයෙන් ඉදිකරන ලද වකුගඩු රෝග නිවාරණ ඒකකය විවෘත කිරීමට පෙර රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමාදාන වැඩසටහනක් බදාදා (08) දින වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් විසින් දියත් කරනු ලැබීය.

62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සංජය වනිගසිංහ ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබු මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා 14 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 50 කට අධික පිරිසක් සහභාගි විය. bridge media | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!