13th August 2018 10:46:53 Hours
57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්රි ය ගේ උපදෙස් මත එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා ‘ගිණුම් තැබීම හා පොත්පත් නඩත්තු කිරීම’ පිළිබඳ පුහුණු වැඩමුළුවක් අගෝස්තු මස 7 සහ 8 දිනයන් හිදී 57 වන සේනාංක බහුකාර්ය ගොඩනැගිල්ලේ දී පවත්වනු ලැබීය.
මෙම වැඩමුළුව අභ්ය න්තර හා විගණන අධ්යයක්ෂ5 මණ්ඩයේ කොමිෂන් නොළත් නිලධාරින් දෙදෙනෙකු වන මාණ්ඩලික සැරයන් එස්.ඒ වික්රහමසිංහ සහ මාණ්ඩලික සැරයන් එන්.ඩබ්ලිව්.වී.ඊ. ප්රිරයන්ත විසින් මෙහෙයවනු ලැබු අතර ඒ සඳහා යුද්ධ හමුදා නිලධාරින් 8 දෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 66 දෙනෙකු සහභාගි වූහ. jordan release date | Men’s shoes