Header

Sri Lanka Army

Defender of the Nation

09th August 2018 06:04:54 Hours

කිලිනොච්චි භට පිරිස්හි සහයෝගය ඇතිව සිසුන්ට පාසල් උපකරණ බෙදාදීමක්

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 20 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සිකුරාදා (03) දින ස්කන්දපුරම් රජයේ දමිළ මිශ්‍ර විද්‍යාලයේ සිසුන්ට පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය 652 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වන්දිත් මාහින්කන්ද ගේ උපදෙස් මත ක්‍රියාත්මක කළහ.

එහිදි පාසල් සිසුන් 50 දෙනෙකු සඳහා අභ්‍යාස පොත් සහ අනෙකුත් පාසල් උපකරණ රැසක් බෙදාදෙනු ලැබීය. jordan release date | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5