Header

Sri Lanka Army

Defender of the Nation

07th August 2018 14:27:45 Hours

දකුණේ සිසුන් පලාලි ගුවන් තොටුපලේ සංචාරයක

යාපනය, පලාලි ගුවන් තොටුපල සංචාරය කිරීම සඳහා කරන ලද ඉල්ලීමකට අනුව වේයන්ගොඩ, බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් සිය දෙමාපියන් තිදෙනෙකු සමඟින් අඟහරුවාදා (07) දින පැමිණි අතර ඔවුන් සඳහා අවශ්‍ය පහසුකම් යුද්ධ හමුදාව විසින් සලසා දෙනු ලැබීය.

එම විද්‍යාලයේ උසස් පෙළ හදාරනු ලබන සිසුන් 13 දෙනෙකු විසින් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් හෙට්ටිආරච්චි ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ගුවන් තොටුපලේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් එහි සපැමිණි සිසුන් සහ දෙමාපියන් සඳහා අවැසි සහයෝගය දක්වන ලදි. jordan Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK