Header

Sri Lanka Army

Defender of the Nation

08th August 2018 14:27:38 Hours

භට පිරිස් විසින් දියතලාව නගරය සහ ඒ අවට පිරිසිදු කිරීමේ වැඩසටහනක්

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ අධික්ෂණය යටතේ එම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් සුන්දර දියතලාව නගරය සහ ඒ අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් අඟහරුවාදා (07) දින දියත්කරන ලදි.

ඒ අනුව දියතලාව නගරය, හපුතලේ සහ වයි හන්දිය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු නිලධාරින් දෙදෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 130 දෙනෙකු සහභාගි වූහ. url clone | Nike