Header

Sri Lanka Army

Defender of the Nation

02nd August 2018 14:45:02 Hours

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් ‘ඵලදායී සන්නිවේදනය’ පිළිබඳ දැනුවත් කෙරේ

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සන්නිවේදන හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ‘ඵලදායී සන්නිවේදනය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඉරිදා (01) දින පනාගොඩ ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දි පවත්වනු ලැබීය.

මෙම වැඩමුළුව සඳහා බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරින් 42 ක් සහභාගි වූ අතර වැඩමුළුවේ දේශන විශ්‍රාමික ලුතිනන් කර්නල් වසන්ත පමුණුව විසින් පවත්වනු ලැබීය. jordan Sneakers | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos