Header

Sri Lanka Army

Defender of the Nation

02nd August 2018 14:39:02 Hours

58 වන සේනාංකයේ භට පිරිස් පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා දායකවේ

58 වන සේනාංකය යටතේ ස්ථාපිත 16 (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් විසින් ගාල්ල, වංචාවල ප්‍රදේශයේ පිහිටි පනාගමුව අමරසිංහ ප්‍රාථමික විද්යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබීය.

පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 10 කට අධික පිරිසක් සහභාගි විය. bridge media | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf