Header

Sri Lanka Army

Defender of the Nation

02nd August 2018 14:38:02 Hours

ස්කන්දපුරම් දමිළ මිශ්‍ර විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා 65 වන සේනාංකයේ සහය

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ෂංක රණවන ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පීරිස් ගේ මඟපෙන්වීම මත 20 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් ස්කන්දපුරම් රජයේ දමිළ මිශ්‍ර විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසහන සඳහා සිය සහයෝගය ලබාදෙනු ලැබීය.

පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන සඳහා 20 වන විජයබාහු පාබල රෙජමේන්තුවේ භට පිරිස් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව දායකත්වය දක්වනු ලැබීය. Sports News | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov