Header

Sri Lanka Army

Defender of the Nation

01st August 2018 09:00:04 Hours

විහාරස්ථානයේ පැවැති ශ්‍රමදාන වැඩසටහනට 11 වන සේනාංකයේ භට පිරිස්හි සහය

නුවර, ලේවැල්ල ප්‍රදේශයේ ගංගාරාම විහාරයේ සෙනසුරාදා (28) දින පැවැති ශ්‍රමදාන වැඩසටහනක් සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරින් 2 ක් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 27 දෙනෙකු සිය සහයෝගය ලබාදෙනු ලැබීය.

විහාරස්ථායේ විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක ලදී. Sportswear free shipping | Air Jordan