Header

Sri Lanka Army

Defender of the Nation

17th July 2018 13:23:09 Hours

යුද්ධ හමුදා භට පිරිස් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 653 වන බලසේනාවේ භට පිරිස් පසුගියදා ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය.

ඒ අනුව, ප්‍රදේශයේ ආගමික සංහිඳියාව ප්‍රවර්ධනය කරමින් 653 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 21 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 52 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් උලන්කුලම් පුල්ලයාර් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් පවත්වනු ලැබීය. affiliate link trace | GOLF NIKE SHOES