Header

Sri Lanka Army

Defender of the Nation

17th July 2018 11:27:41 Hours

කිලිනොච්චි සිවිල්වැසියන් සහ භට පිරිස් හට එල්ඊඩී තීරය ආධාරයෙන් ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය නැරඹීමට අවස්ථාව

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය සිවිල් වැසියන්ගේ සහ භට පිරිස් හි විනෝදාස්වාදය වෙනුවෙන් ඉරිදා (15) දින පැවති ලෝක පාපන්දු අවසන් මහා තරඟය කිලිනොච්චි, කනගපුරම් ක්‍රීඩාංගණයේ දී පුළුල් එල්ඊඩී තිරයක් ආධාරයෙන් නැරඹීමට අවස්ථාව උදාකර දෙන ලදි.

මෙම ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් තරඟාය නැරඹීම සඳහා සිවිල් වැසියන් සහ භට පිරිස් සිය ගණනක් සහභාගි වූහ. latest Running | Women's Nike Superrep