Header

Sri Lanka Army

Defender of the Nation

14th July 2018 21:19:01 Hours

ආරක්‍ෂක සම්බන්ධීකරණ කටයුතු පිළිබඳ සාකච්ඡාවක්

හදිසි අවස්ථාවන් සහ වෙනත් ආරක්‍ෂක කටයුතු සඳහා ගනු ලබන හදිසි ආරක්‍ෂක පියවර පිළිබඳ සාකච්ඡා කිරීමේ සම්බන්ධීකරණ සමුළුවක් කොහුවල ප්‍රදේශයේ ස්ථානගත 142 වන බලසේනා මූලස්ථානයේ දී පසුගිය සතියේ ආරම්භ විය.

ඒ අනුව, 142 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නන්දන දුනුවිල ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරින්, පොලිස් නිලධාරින් සහ සිවිල් ආරක්‍ෂක බලකායේ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි විය. මෙහිදි හදිසි අවස්ථාවන් සහ වෙනත් ආරක්‍ෂක කටයුතු සඳහා ගනු ලබන ආරක්‍ෂක පියවරයන් සහ ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සාකච්ඡා කළහ. latest Running | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp