14th July 2018 20:19:01 Hours
ආරක්‍ෂක සේවා වෝටර් පොලෝ තරඟාවලිය, සිකුරාදා (13) දින රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා පිහිනුම් තටාක සංකීර්ණයේ දී පැවැති අතර, එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 7 ක් (පිරිමි අංශයෙන් - 5 ක් සහ කාන්තා අංශයෙන් - 2 ක්) දිනාගනීමින් තරඟාවලියේ අනුශුරතාවය හිමි කරගත්හ.
යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ පැවැති තියුණු තරඟයන්ගෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් සමස්ථ තරඟාවලියේ ශූරතාවය හිමි කරගැනීමට සමත් විය. Running Sneakers Store | Hats to Match Jordans Hyper Royal Bulls Hat