Header

Sri Lanka Army

Defender of the Nation

09th July 2018 10:15:33 Hours

කුරුණෑගල දිස්ත්‍රික් ආරක්‍ෂක සම්බන්ධිකරණ සාකච්ඡාවක්

කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රධාන ආරක්‍ෂක සම්බන්ධිකරණ නිලධාරි 143 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පාලිත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ දී ආරක්‍ෂක කමිටු සාකච්ඡාවක් සෙනසුරාදා (07) දින පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ පොලිස් නිලධාරින් රැසක් සහභාගි වූහ.

bridge media | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ