24th June 2018 14:22:33 Hours
මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් විසින් සෙනසුරාදා (23) දින බදුල්ල දිස්ත්‍රික්කයේ හල්පේ ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට සමත් විය.
මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් 15 දෙනෙකුට අධික පිරිසක් යුහුසුළුව ක්‍රියාත්මක වී පැය කිහිපයක් තුල ගින්න මැඩපැවැත්වීම සමත් විය.
best Running shoes | Zapatillas de running Nike - Mujer