01st June 2018 15:25:17 Hours
මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංක මුලස්ථානයේ සැරයන් මේජර් ලෙස සේවයේ නියුතුව සිට සිය යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනිමට නියමිත 16 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තුවට අයත් බලලත් නිලධාරි 1 ඩබ්ලිව්.ජී.පී කරුණාතිලක හට සම්මාන ආචාර පෙළපාලියක් එම සේනාංක මුලස්ථානයේදී පිරිනමන ලදී.
මෙම අවස්ථාව සඳහා 59 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ බලඇණි වල රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ.
bridge media | Nike Air Force 1 , Sneakers , Ietp STORE