Header

Sri Lanka Army

Defender of the Nation

28th May 2018 20:08:21 Hours

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයෙන් තවත් පොල් පැළ බෙදාදීමක්

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ තවත් ප්‍රජා සේවාවක් ලෙස පොල් වගා ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර, සෙනසුරාදා (26) දින වල්ලිපුරම් කෝවිලේ භාරකරුවන් සහ වල්ලිපුරම් ප්‍රදේශයේ පවුල් 36 ක් වෙත පොල් පැළ බෙදාදෙන ලදි.

ආර්ථික වටිනාකමින් යුත් පොල් ශාඛය වරප්‍රසාදිත සිවිල් වැසියන් අතරේ ප්‍රචලිත කිරිමේ අරමුණින් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මුලිකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ.

මෙහි දී ප්‍රථම පොල් පැළය වල්ලිපුරම් කෝවිලේ පුජකතුමන් වෙත ප්‍රදානය කළහ.

Nike air jordan Sneakers | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5