Header

Sri Lanka Army

Defender of the Nation

26th May 2018 18:09:09 Hours

භට පිරිස් විසින් ‘ඊරිය ඇල’ හි තැන්පත්වු කුණු රොඩු ඉවත්කරයි

ගංවතුර හේතුවෙන් ‘ඊරීය ඇල’ හි කුණු රොඩු තැන්පත් වී ජලය බැස යාම අවහිරවීමෙන් වත්තල නගරයට ගංවතුර අවධානමක් ඇති විය හැකි බැව් ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමකට අනුව 14 වන සේනාංකයට අයත් 8 වන ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් එම කුණුරොඩු සෙනසුරාදා (26) දින ඉවත් කිරීමට පියවර ගන්නා ලදී.

ධාරාණිපාත වැසි හේතුවෙන් ‘ඊරීය ඇල’ ජලයෙන් පිරි එය පිටාර මට්ටමට පැමිණෙමින් තිබු අතර, මහ වැසි නොතකමින් යුද්ධ හමුදා භට පිරිස් විසින් ඇල මාර්ගය පුරාවට තිබු ජලජ පැළැටි සහ අනෙකුත් ද්‍රව්‍ය ඉවත් කරමින් පැය කිහිපයක් ඇතුළත කිසිදු බාධාවකින් තොරව ජලය ගලා බැසයාමට ඉඩ සලසන ලදී.

buy footwear | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp