Header

Sri Lanka Army

Defender of the Nation

25th May 2018 14:29:25 Hours

ජනමාධ්‍ය කළමණාකරණය පිළිබඳ මූලික වැඩමුළුවක්

යුද්ධ හමුදා සාමාජිකයින්ට ජනමාධ්‍ය පිළිබඳ මූලික දැනුමක් ලබාදෙමින් ඡායාරූපකරණය, විඩියෝකරණය, සම්බන්ධිකරණය, භාෂා හැසීරවීම, යුද්ධ හමුදා ජනමාධ්‍ය මෙහෙයුම් සහ යුද්ධ හමුදා උත්සවයක මධ්‍ය ආවරණ කටයුුතු සිදුකරන ආකාරය මෙන්ම යුද්ධ හමුදා ජනමාධ්‍යකරුවෙකුගේ කාර්යභාරය හා වගකිම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී බදාදා (23) දින පැවැත්විණි.

යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කපිතන් හිරාන් සොයිසා විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩමුළුව සඳහා යුද්ධ හමුදා නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 80 කට අධික පිරිසක් සහභාගි වූහ.

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ වාර්ෂිකව වැඩසටහන් සැලැස්මට අනුව එම ආරක්‍ෂක සේනා ආඥාපති තුමන්ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරනු ලැබු මෙම වැඩමුළුව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

Nike air jordan Sneakers | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf