Header

Sri Lanka Army

Defender of the Nation

29th March 2018 23:57:41 Hours

ආරක්ෂක සේවා මෝටර් රථ ධාවන ශුරතාව - 2018 යුද්ධ හමුදාව දිනා ගනියි

ආරක්ෂක සේවා මෝටර් රථ ඉතිහාසයේ ප්‍රථම වතාවට ආරක්ෂක සේවා මෝටර් රථ ධාවන තරඟාවලිය - 2018 බ්‍රහස්පතින්දා (29) දින ගජබා රෙජිමේන්තු ධාවන පථයේ දී පැවැත්විය.

මෙම තරඟාවලියේ සමස්ථ ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් හිමිකරගත් අතර අනුශුරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත හිමිවිය.

තරඟාවලියේ දක්ෂතම ධාවකයාට හිමි කුසලානය ද හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කෝප්‍රල් එච්.එම්.ජේ.එස් ප්‍රේමරත්න සමත්විය.

මෙහි ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් ක්‍රීඩා කමිටුවේ සභාපති මෙන්ම යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහභාගි විය.

තරඟාවලියේ සියලුම අංශයන්ගේ ජයග්‍රාහකයින් පිළිබඳ විස්තර පහතින් දැක්වේ;

Group M STD/MOD Bikes 100cc Up to 125cc (2T) ආරක්ෂක සේවා ඉසව්ව

පළමු ස්ථානය : කෝප්‍රල් පී.එන් විජේරත්න - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

දෙවන ස්ථානය : එම්.එන් පෙරේරා - ශ්‍රී ලංකා නාවික හමුදාව

තෙවන ස්ථානය : කාර්මික සෙබළ එච්.ඒ.ඒ ෂේහාර - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

Group SL N - Car Up to 1500 cc ආරක්ෂක සේවා ඉසව්ව

පළමු ස්ථානය : ලුතිනන් කර්නල් ජේ.කේ.ජි.ඩි ජයසිංහ - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

දෙවන ස්ථානය : බලපන්ති සැරයන් ඒ.ආර්.ඒ. රාමනායක - ශ්‍රී ලංකා ගුවන් හමුදාව

තෙවන ස්ථානය : මේජර් යු.කේ ජයසුරිය - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

Group MX Racing Motor Bikes Over 100cc Up to 125cc (2T) ආරක්ෂක සේවා ඉසව්ව

පළමු ස්ථානය : කෝප්‍රල් එච්.එම්.ජේ.එස් ප්‍රේමරත්න - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

දෙවන ස්ථානය : සාමාන්‍ය සෙබල ඒ.ඩබ්.එල්.ජේ කුමාරසිංහ - ශ්‍රී ලංකා යුද්ධ හමුමදාව

තෙවන ස්ථානය : ලාන්ස් කෝප්‍රල් අයි. බස්නායක - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

Group SM - Super Mortard including 250 cc Up to 750 cc (4T) & including 125 cc Up to 500 cc (2T) ආරක්ෂක සේවා ඉසව්ව

පළමු ස්ථානය : සාමාන්‍ය සෙබළ එස්.ජි රාජකරුණා - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

දෙවන ස්ථානය : ජේ.එම්.එස් රත්නායක - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

තෙවන ස්ථානය : කෝප්‍රල් ජේ.ඩි.සී ලක්මාල් - ශ්‍රී ලංකා ගුවන් හමුදාව

Group M STD/MOD - Motor Cycles Over 175cc Up to 250cc (4T) & Over 100cc Up to 125cc (2T) ආරක්ෂක සේවා ඉසව්ව

පළමු ස්ථානය : සාමාන්‍ය සෙබළ ඒ.ඩබ්.එල්.ජේ කුමාරසිංහ - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

දෙවන ස්ථානය : ශානුක සඳරුවන් - ශ්‍රී ලංකා නාවික හමුදාව

තෙවන ස්ථානය : නායක ගුවන් භට එච්.ආර්.එම් පීරිස් - ශ්‍රී ලංකා ගුවන් හමුදාව

Group T & J - Diesel/Petrol Up to 5500 cc ආරක්ෂක සේවා ඉසව්ව

පළමු ස්ථානය : ලුතිනන් කර්නල් ජේ.කේ.ඩි.ජි ජයසිංහ - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

දෙවන ස්ථානය : ලුතිනන් කර්නල් ජේ.එම්.ආර් ජයසිංහ - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

තෙවන ස්ථානය : ලුතිනන් කර්නල් ඩබ්.ආර්.ඩබ්.එම්.එස්.ආර්.එම්.බී වීරකෝන් - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

Group MX Racing Motor Bikes Over 175 cc Up to 250 cc (4T) & Over100 cc Up to 125 cc (2T) ආරක්ෂක සේවා ඉසව්ව

පළමු ස්ථානය : කෝප්‍රල් එච්.එම්.ජේ.එස් ප්‍රේමරත්න - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

දෙවන ස්ථානය : ගයාන් සඳරුවන් මහතා - ශ්‍රී ලංකා නාවික හමුදාව

තෙවන ස්ථානය : නායක ගුවන් භට එච්.ආර්.එම් පීරිස් - ශ්‍රී ලංකා ගුවන් හමුදාව

Group SL N - Car Ford Lazer/Mazda 1500 cc විශේෂ ක්‍රීඩා සමාජ ඉසව්ව

පළමු ස්ථානය : තරිඳු ධර්මරත්න මහතා

දෙවන ස්ථානය : අකිල ද කොස්තා මහතා

තෙවන ස්ථානය : නිශාන්ත සේනාධීර මහතා

Group SM - Super Mortard including 250 cc Up to 750 cc (4T) & including 125 cc Up to 500 cc (2T) විශේෂ ක්‍රීඩා සමාජ ඉසව්ව

පළමු ස්ථානය : සාමාන්‍ය සෙබළ එස්.ජි රාජකරුණා - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

දෙවන ස්ථානය : බුද්ධික දිනේෂ් මහතා

තෙවන ස්ථානය : ආර්.එම් සෆ්රාස් මහතා

Best jordan Sneakers | Men’s shoes