Header

Sri Lanka Army

Defender of the Nation

29th March 2018 11:37:38 Hours

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් හන්තාන ප්‍රදේශයේ ඇතිවූ ගින්න මැඩපවත්වයි

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු භට පිරිස් විසින් අඟහරුවාදා (27) දින මහනුවර, හන්තාන ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට සමත් විය.

ගින්න මැඩපැවැත්වීම සඳහා යුද්ධ හමුදා නිලධාරියෙකු සහ සෙසුනිලයින් 20 දෙනෙකු සහභාගි වූහ.

Sport media | Nike Running