Header

Sri Lanka Army

Defender of the Nation

29th March 2018 09:02:34 Hours

රාජ රාජේෂ්වරි කෝවිලේ වාර්ෂික ‘කෝවිල් පූජාව’ පැවැත්වීම සඳහා බැතිමතුන්ට යාපනය භට පිරිස්හි සහය

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 515 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 16 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් සඳුදා (26) දින රාජ රාජේෂ්වරි කෝවිලේ වාර්ෂික ‘කෝවිල් පූජාව’ පැවැත්වීම සඳහා බැතිමතුන්ට සිය සහයෝගය ලබාදෙන ලදී.

කෝවිල් පූජාව සඳහා පැමිණි බැතිමතුන් 250 කට අධික ප්‍රමාණයකට ගමනාගමන පහසුකම්, පානීය ජලය සහ ආරක්ෂාව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සපයනු ලැබීය.

jordan release date | Nike