23rd March 2018 14:00:08 Hours
මුලතිව් ආරක්ෂක සේනාමූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ සේවයේ නියුතු භට පිරිස් ඔඩ්ඩුසුඩාන් රජයේ රෝහලේ කාර්ය මණ්ඩලය සමග එක්ව පසුගිය දා රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක නිරත විය.
ඒ සඳහා යුද්ධ හමුදා නිලධාරියෙකු සහ සෙසු නිලයින් 50 ක් ද, රෝහල් කාර්ය මණ්ඩලය ද සහභාගි වී පිරිසිදු කිරිම් කටයුතුවල නිරත වූහ.
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ මඟපෙන්විම යටතේ 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර, රෝහල් බලධාරීන්ගේ පූර්ණ සහයෝගය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
Nike shoes | Air Jordan 1 Retro High OG University Blue - Gov