Header

Sri Lanka Army

Defender of the Nation

19th March 2018 15:14:48 Hours

යුද්ධ හමුදා භඨ කාර්ය සම්පාදන විද්‍යාලය රුක් රෝපණය සඳහා දායකත්වය දක්වයි

‘අපි වවමු - රට නඟමු’ ජාතික ආහාර ව්‍යාපෘතියට සමඟාමීව ත්‍රිකුණාමලය යුද්ධ හමුදා භඨ කාර්ය සම්පාදන විද්‍යාලයේ භට පිරිස් අඹ, දොඩම්, දිවුල් හා දෙළුම් වැනි පළතුරු පැළ 1000 කට අධික ප්‍රමාණයක් බදාදා (15) දින රෝපණය කරන ලදී.

යුද්ධ හමුදා භඨ කාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් දීපාල් වන්නිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පැළ සිටුවීමේ ව්‍යාපෘතිය සඳහා එම විද්‍යාලයේ නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වු අතර මේ සඳහා අවශ්‍ය පැළ, පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය මගින් නොමිලේ ලබාදෙනු ලැබීය.

bridgemedia | Air Jordan 1 Mid "Bling" Releasing for Women - Pochta