Header

Sri Lanka Army

Defender of the Nation

26th October 2017 21:05:38 Hours

යුද්ධ හමුදාවට වෘත්තීය නිලධාරින් සහ නිලධාරිනියන් බඳවා ගැනේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාව වෙත වෘත්තීය නිලධාරින් සහ නිලධාරිනියන් බඳවා ගැනීමට අයදුම්පත් කැදවීම මේ වන විට ආරම්භකර ඇති අතර, එය 2017 නොවැම්බර් මස 10 වන දිනෙන් අවසන් වේ.

මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා යුද්ධ හමුදා වෙබ් පිටුවෙහි (www.army.lk) ‘අප හා එක්වන්න’ පිටුවට පිවිසෙන්න.

දුරකථන අංක ; 0112553218 / 0112058176.

buy footwear | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5