08th October 2017 17:05:26 Hours
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 643 වන බලසේනාවේ භටපිරිස් විසින් මුලතිව් ‘අන්පු ළමා නිවාසයේ’ ළමුන් සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ‘ලෝක ළමා දිනය’ ට සමගාමීව විශේෂ දිවා භෝජන සංග්‍රහයක් මෑතකදි පිරිනමනු ලැබීය.
එදින ළමුන් 25 දෙනෙකු සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 06 දෙනෙකු වෙනුවෙන් ආහාර සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඩංගු තෑගි පර්සල්ද බෙදාදෙනු ලැබීය.
64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීරද මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වුහ.
bridge media | Nike Shoes, Clothing & Accessories