Header

Sri Lanka Army

Defender of the Nation

07th September 2017 16:34:51 Hours

ඉන්දිය මහා කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ

ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශක ලුතිතන් කර්නල් රවී මිෂ්රා සිකුරාදා (08) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවැති මෙම සුහද හමුවේදි ද්වීපාර්ශවික වශයෙන් හමුදා සේවයට වැදගත් කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර, දෙරට අතර පවත්නා ඓතිහාසික සම්බන්ධතා සිහිපත් කරමින් එවන් සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කළහ.

මෙම සුහද හමුව අවසානයේ සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

affiliate tracking url | Men’s shoes