Header

Sri Lanka Army

Defender of the Nation

20th July 2017 10:20:58 Hours

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ භට පිරිස් දැනුවත් කෙරේ

යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය, මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය හා සම්බන්ධිකරණයෙන් ජූලි මස 18 සිට 20 දක්වා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව භට පිරිස් දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

සියලුම ආරක්ෂක සේනා මූලස්ථාන නියෝජනය කරමින් නිලධාරීන් 26 ක් සහභාගි වූ මෙම වැඩසටහනේ දේශන පැවැත්විම මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් සිදුකළහ.

එමෙන්ම, යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තවත් මෙවැනිම වැඩසටහනක් ජූලි මස 19 දින ඉංජිනේරු සේවා බලකා මූලස්ථානයේ දී පැවැත් වූ අතර, ඒ සඳහා ද නිලධාරීන් 08 ක් සහ සෙසු නිලයින් 195 දෙනෙකු සහභාගි වූහ.

url clone | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival