Header

Sri Lanka Army

Defender of the Nation

19th April 2017 06:52:29 Hours

අම්පාර සටන් පුහුණු පාසලේ බක්මහ උළෙල

අම්පාර පිහිටි සටන් පුහුණු පාසලේ භට පිරිස් බදාදා (19) දින එම පුහුණු පාසල් ක්‍රීඩාංගණයේ දී බක්මහ උළෙලක් පැවැත් වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අම්පාර, සටන් පූහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩි.එම්.එස්. දිසානායක සහභාගි විය.

ජන ක්‍රීඩා සහ විනෝදාත්මක තරඟ ඉසව් මෙහිදි පැවැත් වු අතර, මෙම පුහුණු පාසලේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සමඟින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Sport media | NIKE AIR HUARACHE