Header

Sri Lanka Army

Defender of the Nation

20th April 2017 09:03:14 Hours

ජපන් ආරක්ෂක උපදේශක යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි හමුවේ

ශ්‍රී ලංකාවේ පිහිටි ජපන් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් අසුහිරෝ මොරෝරේ බදාදා (19) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

මෙම සුහඳ හමුවේ දී ද්විපාර්ශ්වික වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡා කළ අතර, කපිතාන් අසුහිරෝ මොරෝරේ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානිගේ නව පත්විම පිළිබඳව සිය සුභපැතුම් ද එක් කළහ.

අනතුරුව සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

best Running shoes brand | Autres