Header

Sri Lanka Army

Defender of the Nation

09th April 2017 10:47:41 Hours

ආබාධිත රණවිරුවන්ගේ නව අවුරුදු සැමරුම ‘පැතිකඩ’ තුලින්

අත්තිඩිය මිහිඳු සෙත් මැඳුරේ දැනට නේවාසිකව පුනරුත්ථාපනය වෙමින් සුවය ලබන ආබාධිත රණවිරුවන් විවිධ සම්ප්‍රදායික නව අවුරුදු ක්‍රීඩා සමඟින් සැමරු නව අවුරුදු උත්සවය සිරස ටිවී ‘පැතිකඩ’ වැඩසටහන තුලින් අප්‍රේල් 12, 13 සහ 14 යන දිනයන්හි දී උදෑසන 6.00 ට නැරඹිය හැක.

(පුර්ව ප්‍රචාරක වීඩියෝ පටය පහතින් දැක්වේ)

Buy Sneakers | Nike Air Force 1 , Sneakers , Ietp STORE