Header

Sri Lanka Army

Defender of the Nation

28th March 2017 20:18:32 Hours

19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් වෙරළුගස්තැන්න විහාරස්ථානයේ ‘ශ්‍රමදාන’ වැඩසටහනක

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 112 වන බලසේනාවට අයත් 19 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සේවයේ නියුතු භට පිරිස් විසින් අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වෙරළුගස්තැන්න ශ්‍රී සුදර්ශනාරාමය විහාරස්ථානයේ ‘ශ්‍රමදාන’ වැඩසටහනක් ඉරිදා (18) දින පවත්වන ලදී.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ මඟපෙන්විම යටතේ 19 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් මෙම ‘ශ්‍රමදාන’ වැඩසටහන සංවිධානය කරන ලදී.

bridge media | nike fashion