Header

Sri Lanka Army

Defender of the Nation

16th March 2017 10:15:52 Hours

බංගලාදේශ ආරක්ෂක උපදේශක නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති හමුවේ

ශ්‍රී ලංකාවේ පිහිටි බංගලාදේශ මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදොරු එස්. අස්ලම් පාවේශ් මහතා සදුදා (13) දින නැගෙනහිර පලාතේ සංචාරයක් අතරතුර දී නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය.

මෙහිදි, බංගලාදේශ ආරක්ෂක උපදේශක සහ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති ද්විපාර්ශවික වැදගත් කරුණු සාකච්ඡා කළ අතර, හොඳහිත සහ සංහිඳියාව සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කලහ.

Asics footwear | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov