29th January 2017 09:02:52 Hours
වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී සෙනසුරාදා (28) පස්වරුවේ යුද හමුදා ක්‍රීඩකයින් හා නාවික හමුදා ක්‍රීඩකයින් අතර පැවති ඩයලොග් රග්බි තරඟාවලියේ දී ලකුණු 30 ට 17 ලෙස යුද හමුදා කණ්ඩායම ජයග්‍රහණය හිමිකර ගන්නා ලදි.
පළමු භාගයේ සිටම යුද හමුදා ක්‍රීඩකයන් පෙරමුණේ සිටි අතර, ප්‍රතිවාදි නාවික හමුදා කණ්ඩායම ද දැවැන්ත සටනක නිරතවිය. තවද, මෙම තරඟයේ දී ලද ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ දෙපිළයෙහිම ක්‍රීඩකයින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූහ.
කෙසේ නමුත්, අවසානයේ තරඟාවලියේ ජය යුද හමුදා රග්බි කණ්ඩායමට හිමිවිය.
Best jordan Sneakers | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes