25th January 2017 14:13:06 Hours
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපීත 111 බලසේනාවට අයත් 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ සේවයේ නියුතු භටපිරිස් විසින් බුදුමග සෙනසුන විහාරස්ථානයේ අඟහරුවාදා (24) දින අවට පරිසරය පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදානයක් පවත්වනු ලැබීය.
1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ අණදෙන නිලධාරීතුමාගෙන් විහාරස්ථානයේ ප්‍රධාන සංඝනායක විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ශ්‍රමදාන ව්‍යාපාරය ආරම්භ විය. විහාර භුමිය ශුද්ධ පවීත්‍ර කිරිම සඳහා යුද හමුදා සමාජිකයන් පිරිසක් මෙම ශ්‍රමදාන ව්‍යාපාරයට සහභාගී වුහ.
මෙම ශ්‍රමදාන වැඩසටහන අවසානයේ, විහාරස්ථානයේ ප්‍රධාන සංඝනායක විසින් සිදුකල විශේෂ දේශණයේදී යුදහමුදාපතිතුමන්ට හා සියලු යුද හමුදා සාමාජිකයන්ට ආශිර්වාද කලහ.
bridgemedia | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp