Header

Sri Lanka Army

Defender of the Nation

13th January 2017 14:58:35 Hours

යාපනයේ යුද හමුදා භට පිරිස් එම ප්‍රදේශයේ පාසල් 67 ක ඩෙංගු මර්ධන වැඩසටහනක

සීඝ්‍රයෙන් වර්ධනය වන ඩෙංගු වසංගතය මුලිනුපුටුටා දැමීමේ අරමුනින් යුතුව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51,52, සහ 55 යන සේනාංකවල දහසකට අධික භට පිරිස් යාපනය ප්‍රදේශයේ පාසල් සහ ඒ අවට පරිසරය ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් අදාල පාසල් සිසුන් සමගින් දෙදිනක් පුරා පවත්වනු ලැබීය.

යාපනය ප්‍රදේශයේ සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරීන් විසින් එම ප්‍රදේශයෙන් වාර්තා වූ ඩෙංගු ආශ්‍රිත සිදුවීම් පිළිබඳව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට දැනුම් දීමෙන් පසු එම ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ උපදෙස් මත මෙම ශ්‍රමදාන වැඩසටහන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සංවිධානය කරන ලදී.

යාපනය අර්ධද්වීපයේ ඩෙංගු රෝගය හේතුවෙන් ළමුන්ගේ මරණ අනුපාතය ඉහල යෑම හේතුවෙන් ජනවාරි මස 7 -8 යන දෙදින තුල පැවති මෙම වැඩසටහන සඳහා එම පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් යුද හමුදා සාමාජිකයින් 50 ක්ද එක්ව සිටියහ.

කාලීන මානුෂීය අවශ්‍යතාවයක් වූ මෙම වැඩසටහන යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ උපදෙස්මත 51, 52 සහ 55 සේනාංකවල භට පිරිස් එම ප්‍රදේශවල පාසල් වෙත ගොස් ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කරන ලදී.

යාපනය අර්ධද්වීපයේ මෙම වැඩසටහන මගින් ආවරණය කරන ලද පාසල් පහත සඳහන් වේ

නල්ලුර් ආනන්ද විද්‍යාලය

ශාන්ත බෙනඩික් විද්‍යාලය

වඩ්ඩු හින්දු මධ්‍ය මහා විද්‍යාලය

මුත්තුතම්බි මහා විද්‍යාලය

අච්චුවේලි මධ්‍ය මහා විද්‍යාලය

ඉනුවිල් මධ්‍ය මහා විද්‍යාලය

සිතිවිනයාගර් හින්දු විද්‍යාලය

සියලුම පාසල්වල නාමලේඛණය පහත සඳහන් පරිදි වේ

යා/තාවඩි හින්දු දමිල මිශ්‍ර පාසල

යා/කොකුවිල් රාමකිෂ්ණ විද්‍යාලය

යා/මුත්තුතම්බි මහා විද්‍යාලය

යා/වෙලනි මධ්‍ය මහා විද්‍යාලය

යා/ වෙලනි සයිවප්‍රගාස් විද්‍යාලය

යා/ වෙලනි සරස්වතී විද්‍යාලය

යා/ මධ්‍ය මහා විද්‍යාලය

යා/වෛතිස්වරා විද්‍යාලය

යා/යාපනය රෝමානු කතෝලික විද්‍යාලය

යා/නල්ලූර් ආනන්ද විද්‍යාලය

යා/ යකාසි මුල්ලෙයි විද්‍යාලය

යා/ ශාන්ත බෙනඩික් විද්‍යාලය

වඩ්ඩු හින්දු මධ්‍ය මහා විද්‍යාලය

වඩ්ඩු සුබ්‍රමනියම් විද්‍යාලය

නවාලි ඒඑම්ටීඑම් විද්‍යාලය

යා/ පෙරිවිලාන් රෝමානු කතෝලික දෙමළ පාසල

යා/කුලමංගල් රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසල

පොන්පරමනාදන් මධ්‍ය මහා විද්‍යාලය

යා/ වැල්වෙයිමගලියර් මහා විද්‍යාලය - පොලිකන්ඩි (බ)

සිදම්බරම් විද්‍යාලය - වැල්වැටිතුරෙයි

යා/ තිරුඥාන සම්බන්දන් විද්‍යාලය

අච්චුවෙවලි මධ්‍ය මහා විද්‍යාලය

අච්චුවේලි ප්‍රාථමික විද්‍යාලය

ශාන්ත තෙරෙසා බාලික විද්‍යාලය

වරණී මහා විද්‍යාලය

විඩත්තපලෙයි කමලසානි විද්‍යාලය

යා/ කෝවිලක්කන්ඩි මහා ලක්ෂ්මි විද්‍යාලය

ඩ්‍රිබර්ග් විද්‍යාලය - චාවකච්චේරි

යා/අල්වායි ශ්‍රී ලංකා පාසල

යා/ අල්වායී අම්බාල් පාසල

කරනවායී තමෝදරා විද්‍යාලය

පොන්නම්පලම් විද්‍යාලය

යා/ නගර්කෝවිල් ඇමෙරිකන් මිෂන් දෙමල මිශ්‍ර විද්‍යාලය

යා/කටිකෝවලම් මෙතෝදිස්ත මිශ්‍ර දෙමළ විද්‍යාලය

කෝවිල්වායල් සීසීටීඑම් විද්‍යාලය

වැම්පියන්පත්තු රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර විද්‍යාලය

යා/ ඉනුවිල් මධ්‍ය මහා විද්‍යාලය

යා/කොකුවිල් කලෙයිමගල් ජාතික පාසල

යා/ කොකුවිල් ක්‍රිස්තියානි විද්‍යාලය

යා/ වෙලනි බටහිර නටරාජා විද්‍යාලය

යා/ නාගේෂ්වර විද්‍යාලය

යා/ සරවනෙයි සින්නමඩු විද්‍යාලය

යා/ දෙමළ හින්දු මිශ්‍ර විද්‍යාලය

යා/ කනගරත්නම් මහා විද්‍යාලය

යා/ තිරුනවේලි රෝමානු කතෝලික විද්‍යාලය

නවාලි අට්ටගිරි සෛයිව විද්‍යාලය

නවාලි ශාන්ත පීතර විද්‍යාලය

ආනකෝට්ටේ බාලසුබ්‍රමනියම් මහා විද්‍යාලය

යා/ කීරමලෙයි නගුලේෂවරම් පාසල

යා/ පණ්ඩතිරිප්පු හින්දු විදුහල

යා/ නඩේෂ්වර මහා විද්‍යාලය - මල්ලාකම්

පොන්පරමනාදන් මධ්‍ය මහා විද්‍යාලය

වැල්වෙයි රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර විද්‍යාලය - වැල්වැටිතුරෙයි (උ)

වැල්වෙයි ඇමෙරිකන් දෙමළ මිශ්‍ර පාසල - වැල්වැටිතුරෙයි (බ)

යා/ රාමනාදන් මහා විද්‍යාලය

සිතිත් විනයාගර් විද්‍යාලය

පොන්නාලේ කඩ්ඩුවාන් මහා විද්‍යාලය

ඊවනේ ජේපීඑම්එස් විද්‍යාලය

ශ්‍රී භාරතී මහා විද්‍යාලය

කෙත්පේලි රජයේ දෙමළ මිශ්‍ර විද්‍යාලය

කුරුම්බසෙට්ටි එම්එම්ටි විද්‍යාලය

වෙත්තලකර්නි රෝමානු කතෝලික මිශ්‍ර පාසල

නේලිඅඩි මධ්‍ය මහා විද්‍යාලය

විග්නේෂ්වරා මහා විද්‍යාලය

යා/ රජයේ දෙමළ මිශ්‍ර විදයාලය

යා/ පුත්තලෙයි මහා විද්‍යාලය

අයියකච්චි රජයේ දෙමල මිශ්‍ර විද්‍යාලය

best Running shoes brand | M2k Tekno