Header

Sri Lanka Army

Defender of the Nation

02nd January 2017 10:45:14 Hours

ආබාධිත සිවිල් වැසියන් ගේ වාර්ෂික සංදර්ශණය මඩකලපුවේ දී

‘වාල්වින් උදයම්’ නම් රාජ්‍ය නොවන සංවිධානය විසින් සංවිධානය කරනු ලැබූ මඩකලපුව ප්‍රදේශයේ ආබාධිත විවිධ හැකියාවන් ඇති ජනතාවගේ වාර්ෂික සංදර්ශණය සිකුරාදා (23) දින වාලච්චේන ප්‍රජා ශාලාවේ දී පවත්වන ලදී.

එම වාර්ෂික සංදර්ශණයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි සහභාගි විය.

නර්ථනයෙන් සහ සංගීතයෙන් වර්ණවත් වූ මෙම සංදර්ශණය ඉදිරිපත් කළ අයවලුන් හට මේජර් ජෙනරාල් හෙට්ටිආරච්චි විසින් ත්‍යාග පාර්සල් ද පිරිනැමීමද මෙහිදී සිදු කරනු ලැබීය.

Adidas footwear | Nike Dunk Low Disrupt Pale Ivory - Grailify