Header

Sri Lanka Army

Defender of the Nation

22nd December 2016 13:41:54 Hours

මනෝවිද්‍යාත්මක අධ්‍යක්ෂ මණ්ඩලයෙන් කිලිනොච්චියේ දී දැනුවත් කිරීමේ වැඩසටහනක්

යුද හමුදා මනෝවිද්‍යාත්මක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තවත් දැනුවත් කිරීමේ වැඩසටහනක් බදාදා (21) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ දී පවත්වන ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් වෙනුවෙන් පැවැත් වූ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සදහා නිලධාරීන් 10 ක් සහ සෙසු නිලයින් 291 ක් ඇතුලු යුද හමුදා සාමාජිකයින් 301 ක් සහභාගි වූහ.

රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දුමින්ද ගුරුගේ මහතා විසින් මෙහි දේශන පැවැත්විය.

Best jordan Sneakers | Nike Air Max 97 GS Easter Egg 921826-016 , Fitforhealth