Header

Sri Lanka Army

Defender of the Nation

01st December 2016 15:02:46 Hours

ඉතාලි තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක යුද හමුදාපති හමුවේ

නව දිල්ලි ඉතාලි තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතන් මාකෝ ටෙරිනෝනි බදාදා (30) පස්වරුවෙහි යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය.

එම හමුවේ දී ආරක්ෂක උපදේශක සහ යුද හමුදාපතිතුමා අතර, හමුදාවන් සඳහා වැදගත් වන කරුණු සහ ශ්‍රී ලංකාව සහ ඉතාලි දිර්ඝකාලීන සබදතා පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.

මෙම හමුව අවසානයේ සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිනි.

Best Authentic Sneakers | Hats to Match Jordans Hyper Royal Bulls Hat