Header

Sri Lanka Army

Defender of the Nation

09th November 2016 15:32:14 Hours

නව විධායක ජෙනරාල් රාජකාරි භාරගනි

මේජර් ජෙනරාල් ඒ.එස්. ද ඉසෙඩ් වික්‍රමරත්න නව විධායක ජෙනරාල් ලෙස යුද හමුදා මුලස්ථාන එම කාර්යාලයේ දී සඳුදා (08) උදෑසන සුභ මොහොතින් ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාර ගන්නා ලදි.

එහිදි මේජර් ජෙනරාල් ඒ.එස්. ද ඉසෙඩ්. වික්‍රමරත්න විසින් නිල ලේඛණවලට අත්සන් තබමින් සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සිදු කෙරිනි.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව සිටි අතර, ඔවුන් විසින් සුභ පැතුම් ද එක් කරනු ලැබීය.

Nike footwear | Mens Flynit Trainers