Header

Sri Lanka Army

Defender of the Nation

03rd November 2016 19:10:44 Hours

ගස කඩා වැටිමෙන් පසු A-9 මාර්ගය යථාතත්වයට පත්කිරීමට භට පිරිස්හි සහාය

කිලිනොච්චි නගරය ආසන්නයේ A-9 මාර්ගයට කඩා වැටි ඇති විශාල ගසක් ඉවත් කිරීම සඳහා කිලිනොච්චි භට පිරිස් සිය සහයෝගය දක්වන ලදි.

කිලිනොච්චි නගරය ආසන්නයේ මෙම යෝධ ගස කඩා වැටි තිබිම නිසා A-9 මාර්ගයේ ප්‍රවාහන කටයුතු සඳහා බාධා පැමිණෙන ලදි.

ඒ අනුව 57 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත එම භට පිරිස් සිවිල් වැසියන් සමඟ එක්ව එම ගස ඉවත් කිරීම සිදු කෙරිනි.

අධික වර්ෂාව හා සුළඟ හේතුවෙන් මෙම ගස කඩා වැටි ඇත.

latest jordans | Nike Shoes