Header

Sri Lanka Army

Defender of the Nation

01st November 2016 13:16:22 Hours

එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ශාන්තිකර කලාපිය විධානය යුද හමුදාවේ සිවිල් කාර්ය භාරය පිළිබඳ පැහැදේ

එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ශාන්තිකර කලාපිය විධානය බ්‍රහස්පතින්දා (20) දින නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරය කළ අතර, එහිදි සිවිල් කටයුතු පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීම ද සිදු කෙරිනි.

එහිදි මෙම එක්සත් ජනපද නියෝජිත පිරිස නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ මානුෂිය කාර්ය භාරයන් පිළිබඳව දැනුවත් වන ලදි.

මෙ සාකච්ජාව අතරතුර දී එම නියෝජිත පිරිස යුද හමුදාවේ සහ රාජ්‍ය නිලධාරීන් අතර සම්බන්ධයෙන් නැගෙනහිර ආරක්ෂක හමුදාවන් විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති පිළිබඳව ඇගයීමට ද ලක් කළහ.

Running sneakers | Sneakers